ආදරණීය කතාවක් | A melody of love Official Web Launch
June 23, 2016

ආදරණීය කතාවක්
A Melody of Love
...........................
කඳුලින් බොඳ වූ ප්‍රාර්ථනා, සෙනෙහසේ පූජනීයත්වයෙන් දළුලා වැඩෙන්නේ සැබෑ ආදරයක අරුමය අපට පසක් කර දෙමිනි. ඒ ආදරය විටෙක රුවන් වලාවක් සේ විචිත්‍රවත්ය. තව වරෙක මන්දාරම් අහසක් සේ හැඬුම්බරය. කඳුළත්, සිනහවත් අතර දෝලනය වන යුගයේ ඒ ආදරණීය කතා පුවත අතිශය ආකර්ෂණීය සිනමා සිත්තමක් ලෙසින් ප්‍රේක්ෂකයා අභිමුව දිග හැරේ.

 http://adaraneeyakathawak.com/

රීගල් කොළඹ, Majestic Cineplex, Empire Cineplex ඇතුළු දිවයින පුරා CEL මණ්ඩලයේ සිනමාහල්වල මෙම 10 වැනිදා සිට ‘ආදරණිය කතාවක්’ ප්‍රදර්ශනය වේ. සිංහල සිනමාවට ආදරය අවශ්‍යම මොහොතක ප්‍රියන්ත කොළඹගේ ‘ආදරණීය කථාවක්’ මෙරට ප්‍රේක්ෂක ජනතාව වෙත තිළිණ කරන්නේ සැබෑ සෙනෙහසින් යුතුවය.

Adaraneeya Kathawak (Melody of Love) is a musical movie based on the lives of four young people with a reality show interwoven into the story. Hopes, aspirations and the loves of young people are the strong threads that are worked into the Adaraneeya Kathawak movie which also highlights these emotions in song and music. It is a musical film filled with romance. This is Priyantha Colambage’s newest movie and is produced by renowned journalist, author, lyricist and filmmaker the late Dharmasiri Gamage’s son Chaminda Gamage and Priyantha Colombage.

Adaraneeya Kathawak features Hemal Ranasinghe, Udari Warnakulasuriya, Bimal Jayakodi, Aruni Rajapakse, Maureen Charuni and several others. Promising young generation musician Udara Samaraweera makes his debut in this film as the music director.

 

Chitral Somapala (Chitty) will also make his debut as a playback singer with Adaraneeya Kathawak. Uresha Ravihari, Kasun Kalhara, Amal Perera, Kushani Sandarekha and Amila Perera also contributed as playback singers while Upul Shantha Sannasgala, Nandana Wickremage, Nilar N. Cassim, Priyantha Colambage and Chaminda Gamage have penned the lyrics.

Priyantha Colambage and Uvani Chamika have written the script for Adaraneeya Kathawak, Ruwan Costa handled the camera, Nalin Premathilaka the make up, Manjula Ayagama the art direction while Ashoka Ariyaratne the production manager. Donald Jayantha is the assistant director for Adaraneeya Kathawak movie.

Adaraneeya Kathawak – A melody of love

Featured Blogs